LK reports news sinhala

එක්සත් රාජධානියේ මුස්ලිම් ජනතාව කරන නරක වැඩක් හෙළිවෙයි

මුස්ලිම් නොවන ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සඳහා එක්සත් රාජධානියේ වෙසෙන මුස්ලිම් ජනතාව අනුබල දෙන බව එරට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් තුනක් සිතන බව නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විවිධ වයස් සහ විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් 2077 ක් යොදාගෙන අහමදියා මුස්ලිම් සභාව මෙම සමීක්ෂණය සිදුකර ඇතැයි කියති.

67% ක් වූ ජනතාව තුළ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් ඇති බවත් 58 % ජනතාව ඉස්ලාමයට එරෙහිව ප්‍රතිචාර දක්වා ඇති බවත් එමගින් අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.