මැතිවරණය

ජනපතිවරණයට දින නියම කරයි

ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 7 වැනිදා සිට සිදු කිරීමට නියමිතය.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරෙණු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *