යහපාලන රජය අමාත්‍යවරුන්ගේ වාහන වෙනුවෙන් රුපියල් බිලියන 2.8ක් වැය කරලා – ජොන්ස්ටන්

යහපාලන රජය බලයට පත්වූ 2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය රජයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2.8 ක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රශ්නයකට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබා දුන් පිළිතුරත් සමග මෙම කරුණු අනාවරණය විය. එම සංවාදයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *