අපරාධ සිදු කරන පාතාල කල්ලි 26ක් පිළිඹද තොරතුරු මෙන්න
මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සිදු කරන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක්‍රියාත්මක වන…
මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සිදු කරන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක්‍රියාත්මක වන…
වත්තල, හැඳල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දියනෑමට ගිය එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් සහ 14 හැවිරිදි දරුවෙකු ඊයේ (20) සවස දියේ ගිලී…
ගත වූ දින 3 ක කාලයක් තුළ කිසිදු නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගෙන නොමැති බවත්,…
මහ මැතිවරණයෙන් අනතුරුව තමා යටතේ බිහිවන රජයක් යටතේ රුපියල් 20,000 ක මාසික ආධාරයක් සෑම පවුලක් වෙතම ලබාදෙන බවට සමගි ජන…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
සියලුම බන්ධනාගාර සෝදිසි කර සතියක් තුළ තහනම් භාණ්ඩ සිය භාරයට ගන්නැයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කර තිබේ. එමෙන්ම රැඳවියන්…
රටේ පැවැති ඇඳිරිනීති තත්ත්වය හමුවේත් ආනයන සීමා හේතුවෙනුත් කුකුළු කෑම හිඟයත් කුකුළු කෑම මිල ඉහළ යාමත් යන කරුණු හේතුවෙන් බිත්තර…
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය 71 වන උපන් දිනය සමරනවා. ඒ වෙනුවෙන් ජනාධිපති තුමා විසින් අනුරාධපුර රුවන්වැලි මහා සෑය…
උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටී. අග‍්‍රාමාත්‍යවරයා…
බරපතල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සේවය කරන 120ක් පමණ වන නිලධාරීන් පිරිසට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදියර…
මෙරට බන්ධනාගාර අපරාධකරුවන් පුහුණු මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තුළ…
වැලිසර නාවික හමුදා කඳවුර පියවර කිහිපයක් යටතේ රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නාවික හමුදාව පවසයි. කොවිඩ්…
2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු…
රථ වාහන දඩ මුදල් ගෙවිමේ සහන කාලය ජුනි 30 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් කොරෝනා වසංගත තත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන්…
සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ…
තේ අපනයනය කිරීමේදී තේ කිලෝවක් සඳහා අය කරනු ලබන රුපියල් 03.50 ක සෙස් බද්ද මාස 06 ක කාලයක් දක්වා අත්හිටුවීමට,…
පාසල් සිසුන් වෙත එකම වේලාවකදී විවේක කාලය ලබා නොදීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවේ කණ්ඩායම් ලෙස එක් රැස්වීම වැළැක්වීමේ…
මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස…