වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කිරීමට අවසර

වැලිසර නාවික හමුදා කඳවුර පියවර කිහිපයක් යටතේ රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *