සුළු රෝගී තත්ත්වයකදී පවා ගර්භණී මව්වරුන් රෝහල්ගත විය යුතුයි බව විශේෂඥ වෛද්‍යවරු පවසයි
සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්…
සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්…
මෙරට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක් සැපයීමට එකඟ වී තිබේ. ඒ සඳහා…
වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.…
රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම…
මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල…
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පිංකම් තම නිවෙස්වලට පමණක් සීමාවෙමින් පවත්වන ලෙස තෛනිකායික මහනාහිමිවරු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති. මල්වතු…
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව සිසුන් ගෙන්වාගෙන ඉගෙනුම් කටයුතු සිදුකරමින් සිටි මාළිගාවත්ත ප්‍රදේශයේ මද්‍රසා පාසලක් වැටලීමට ඊයේ දිනයේ පොලිස් නිලධාරීන් කටයුතු කළේය.…
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට…
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි. ඊයේ…
කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත…
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බවයි මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා…
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඇයට සිදු කළ…
සයිනෝෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත් 3000ක් බලශක්ති ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු වූවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල…
මේවනවිට ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇතැයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ…
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා වලින් මෙරටට පැමිණ සිටි තවත් පිරිසක් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි සොයාගනු ලැබීය. පොලිස්…
අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා…
ගතවූ පැය 24 මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කොරෝනා මරණ 18 ක්ද වාර්තා වී ඇති බවයි…