ඊයේ දිනයේ ආසාදිතයින් ගණන 2,249ක් වාර්තා වෙයි

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි.

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,249ක් වේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 135,776ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,145 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 108,802ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *