ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ, ගිලන් රථ රියදුරෙක්ට කොවිඩ්
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ. ඒ, එම රෝහලට අනියුක්ත ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත්…
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ. ඒ, එම රෝහලට අනියුක්ත ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත්…
ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ…
පිට පළාත්වල සිට දුම්රිය 5 ක් අද දිනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව…
රට දැන් තිබෙන ව්‍යසන තත්ත්වයෙන් මිදීම සඳහා ජනතාව හැකිතාක් නිවෙස්වලට වී සිටිය යුතු බවත්, නිවසෙන් බැහැරට යාමේදී හැකිනම් මුඛ ආවරණ…
කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ මිනුවන්ගොඩ මූලික රෝහලේ ඉදිකෙරෙන තාවකාලික වාට්ටුවේ ඉදිකිරීම් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග…
“කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක් ඉතාමත් අසාධ්‍ය තත්වයට පත්වෙනවා. ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන උපකරණය තමයි මේ හයිෆ්ලෝ Hiflow ඔක්සිජන්…
සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය. ඉදිරි…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සදහා එක්වන එක්දින කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරිණි. ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ අනුමැතිය…
පිළියන්දල නගරයට ඇතුළුවීමට සහ නගරය හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල පැවසුවේ පිළියන්දල නගර…
බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, දියනගල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් එහි රියදුරා මියගොස්…
යුධ සමයේ මෙන් රුපියල් 25,000 ක හෝ අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසුවේ,කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් සිදුකළ යුතු බවයු. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ…
අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින…
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ,…
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ,කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබාදීමට…
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසුවේ,ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බවයි. හෙට පෙ.ව 08.30…
හෙට රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති…