විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමට නව සභාපතිවරයෙක්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. විශ්ව විද්යාල පද්ධතියේම සිටින ජ්යෙෂ්ඨතම උපකුලපතිවරයා වන අමරතුංග මහතා 2014…
