ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන 2716ක්

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,716ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 180,427ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *