අද දිනයේ ආසාදිතයින්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 254,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 221,249ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *