ක්‍රිකට් විනය කඩ කෙරූ තිදෙනාගෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ පසු ප්‍රශ්න කෙරේ

විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, තවමත් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *