අද හුදෙකලා කෙරූ ප්‍රදේශ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.‍

යාපනය දිස්ත්‍රික්කය

කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ,
කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස
කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පල බටහිර  ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය 

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *