ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුර කුමාර පිළිතුරු ලබාදෙයි.
ඊයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ හිට්ලර් ජීවතුන් අතර සිටියා නම් රනිල් වික්‍රමසිංහ තමන්ව හිට්ලර් සමඟ සංසන්දනය කරන බව දැනගත්තේ නම්…
ලේඛක
ඊයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ හිට්ලර් ජීවතුන් අතර සිටියා නම් රනිල් වික්‍රමසිංහ තමන්ව හිට්ලර් සමඟ සංසන්දනය කරන බව දැනගත්තේ නම්…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔට්ටු ඇල්ලීමේ සහ සූදු සමාගමක් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ…
ලෝකයේ පැරණිතම රෙගැට්ටා ලෙස සැලකෙන මදුරාසි-කොළඹ රෙගැට්ටා විවිධ රටවල නගර දෙකක් අතර සෙනසුරාදා (26) කොළඹ ඔරු පැදීමේ සමාජ ශාලාවේදී පැවැත්විණි. එය උත්සවයේ 81 වැනි සංස්කරණය වූ අතර ශ්රී…
පා.ම. වයස අවුරුදු 18-20 අතර මෙරට සිටින සියලුම තරුණ තරුණියන්ට සන්නද්ධ හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියෝ ඉල්ලා සිටිති. 2023 අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා…
ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව (practical English) ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියෙන් ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මේ අනුව අධ්‍යාපනයේ පරිවර්තන…
ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමකට සිද්ධි වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. පානීය ජලය ලීටරයක් මණ්ඩලය විසින් ජනතාවට ලබා දෙන්නේ ශත…
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් තෝරාගෙන තිබීම රටට අපකීර්තියක් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කියා සිටී පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු…
බිත්තරයක් අලෙවි කළ හැකි අවසන් මිල ගණනය කර ලබා දෙන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. ශ්රී…
ලබන සතියේ සිට සියලුම රජයේ නිලධාරීන් ආයතනයේ ප්‍රතිපත්තිවලට අනුව නිර්දේශිත ඇඳුම් පැළඳුම් සංග්‍රහයට අනුව සේවයට වාර්තා කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත්…