AKD-Ranil

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුර කුමාර පිළිතුරු ලබාදෙයි.

ඊයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ හිට්ලර් ජීවතුන් අතර සිටියා නම් රනිල් වික්‍රමසිංහ තමන්ව හිට්ලර් සමඟ සංසන්දනය කරන බව දැනගත්තේ නම් ඔහු සියදිවි නසාගන්න බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගියදා ජනාධිපතිවරයා කළ කතාව ගැන සඳහන් කරමින් කියා සිටියේ ඇතැමුන් තමන්ව හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වන බවත් තවත් ‘අරගලයක්’ මර්දනය කිරීමේදී එය තමන්ට කමක් නැති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *