ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් දහස් ගණනක් වෙළෙඳපොළේ…
මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් අනතුරුව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ කියා සිටියේ ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන්…
