FIFA, අවසන් වට 16යේ කාලසටහන නිකුත් කරයි.

FIFA ලෝක කුසලාන 2022 අදියර 16 වටය දෙසැම්බර් 3 සෙනසුරාදා ආරම්භ වන අතර පළමු තරඟයෙන් නෙදර්ලන්තය USA සමඟ තරඟ කරයි.

B කාණ්ඩයේ පෙරමුණ ගන්නා ආර්ජන්ටිනාව අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව සමග තරග වදින අතර, වත්මන් ශූර ප්‍රංශය ද සිය 16 දෙනාගේ වටයේ තරගය ඉරිදා පෝලන්තයට එරෙහිව ක්‍රීඩා කරයි.

 

කණ්ඩායම් 8ක් 16 දෙනාගේ වටයෙන් සුදුසුකම් ලබන අතර දෙසැම්බර් 9 වැනිදා සිට අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *