Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

මාතරදී වාහනයක් මුහුදට වැටෙයි.

අද (දෙසැ 18) පස්වරුවේ මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාතර පොලීසිය පවසයි.…

ආජන්ටිනාව, ප්‍රංශය පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වෙයි.

ලයනල් මෙසීගේ ආර්ජන්ටිනාව ප්‍රංශය අභිබවා ගිය රෝලර්කෝස්ටර් ප්‍රදර්ශන ඉසව්ව Gonzalo Montiel ගේ Spot-kick මගින් අවසන් විය. විස්මිත අවසන් මහා තරගයේදී ප්‍රංශයට එරෙහිව දඬුවම් පහරකින් තියුණු ජයග්‍රහණයකින් පසු ආර්ජන්ටිනාව…

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රොඒෂියාව, මොරොක්කෝව පරදවා තුන්වන ස්ථානයට පත් වෙයි.

ක්‍රොඒෂියාව තෙවැනි ස්ථානය දිනාගත් අතර මේ වන විට රිදී පදක්කමක සහ ලෝකඩ පදක්කමක හිමිකරුවන් වී සිටිති. කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී මොරොක්කෝව ගෝල…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද…

2022 වසර සඳහා වන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී විභාගය පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා…

දුම්රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට.

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් අද (17) වයස අවුරුදු 22 ක පිරිමි සහ ගැහැණු ළමයෙකු ජීවිතක්ෂයට පත්වුණා. කිසියම් පිරිසක් දුම්රිය මාර්ගය හරහා යාමට උත්සහ කිරීමේදී මෙම අනතුරු…

පාන් මිල අඩු වෙයි.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියලකින් අඩු කෙරේ. 10 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි – බේකරි හිමියන්ගේ සංගමය

ධනුෂ්ක ගුණතිලක කල ඉල්ලීමකට අධිකරණයෙන් අවසර…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ලක්ව සිඩ්නි නුවරදී ජීවිතය සමථයකට පත් කිරීමට නියමිත බව අධිකරණයෙන් වාර්තා වේ. 31 හැවිරිදි සිඩ්නි…

දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් පෙබරවාරි මස විභාගයට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනාධිපති සමාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේදී කරුණු දැක්වීම සඳහා කල්…

FIFA විසින් 2025 හි දී නව පිරිමි කණ්ඩායම් 32 ලෝක කුසලානයට ඉදිරිපත් කරයි.

2025 දී කණ්ඩායම් 32 කින් යුත් පිරිමි සමාජ ලෝක කුසලානයක් FIFA දියත් කරන බව Gianni Infantino තහවුරු කර ඇති බව Daily Mail වාර්තා කරයි. එය පැමිණෙන්නේ යෝජිත 2021…

හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට…

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහනුවරදී මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බීමතින් රිය…