මාතරදී වාහනයක් මුහුදට වැටෙයි.

අද (දෙසැ 18) පස්වරුවේ මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාතර පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු දෙවිනුවර සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ඔහු රියදුරු අසුනේ සිටි නිසා බේරාගෙන ගොඩට ගෙනවිත් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *