ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලිය විධිමත් කර ඩිජිටල්කරණය කිරීමට සැලසුම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලිය විධිමත් කර ඩිජිටල්කරණය කරන ලෙස සිවිල් සමාජ සහ සංවිධාන කිහිපයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. කර්මාන්තයේ සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් කම්කරු…
