පාන් මිල අඩු වෙයි.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියලකින් අඩු කෙරේ. 10 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි – බේකරි හිමියන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *