WADA සමුළුව සඳහා ක්රීඩා අමාත්යවරුන් 9 දෙනෙකු ශ්රී ලංකාවට…
ක්රීඩාවේ තහනම් උත්තේජක විරෝධී 18 වැනි ආසියා/ඕෂනියා කලාපයේ අන්තර් රාජ්ය අමාත්යවරුන්ගේ රැස්වීම ලබන සතියේ ශ්රී ලංකාවේදී පැවැත්වේ. ක්රීඩා අමාත්යාංශයට අනුව 2023 ජූනි මස 12 සහ 13 යන දිනයන්හිදී…
