පාර්ලිමේන්තුව ජූලි 01 වැනිදා කැඳවීමට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙයි.

පාර්ලිමේන්තුව සෙනසුරාදා (ජූලි 1) පෙරවරු 9.30 ට කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *