2023ට පෙර මෙරට පුරවැසියන්ට නව විද්‍යුත් හැදුනුම්පතක්

2023 වර්ෂයට පෙර මෙරට පුරවැසියන් එක්කෝටි හැටලක්ෂයකට අධික පිරිසකට නව විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමට රජය තීරණය කර තිඛෙනවා. නව විද්‍යුත් හැඳුනුම්පතේ සෑම පුද්ගලයකුගේම රියැදුරු බලපත්‍ර, උප්පැන්න හා විවාහ සහතික තොරතුරු, රුධිර වර්ගය ඇතුළු සියලු තොරතුරු ඇතුළත් කරන බව සඳහන්. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබන ජනවාරි මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව ක්‍රමවත් ලෙස වාර්තා නොමැති වීම හේතුවෙන් පුරවැසියන්ගේ තොරතුරු පද්ධතියක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *