2018 පිපිරීමක් අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය සැපයුවේ රාසික් රාසා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින රාසික් රාසා නැමැත්තා සහරාන් හෂීම්ගේ සොහොයුරාට 2018 වසරේදී යම් පිපිරීමක් අත්හදා බැලීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට හෙළිවී තිබේ.