අගමැති

සෑම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

ඉදිරියේදී සෑම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි එක් කොට්ඨාශයකට නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවැත්වෙන සාකච්ජාවකදීයි.

පවතින නිවාස ගැටලුවලට පිළියමක් ලෙසින් මෙම මහල් නිවාස සංකීර්ණයන් ඉදිකිරීමට නියමිත බවයි මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *