Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“ස්පාර්ක් එයාර්” ලබන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට

“ස්පාර්ක් එයාර්” ලබන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට

ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාතික වාණිජ ගුවන් සේවය වන “ස්පාර්ක් එයාර්” සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ස්පාර්ක් එයාර් ගුවන් සේවය මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ කේ්න්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එයාර් බස් A-330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මගින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ස්පාර්ක් එයාර්හි ආරක්ෂණ කළමනාකරණ පද්ධති ප්‍රධානී උදිත දන්වත්තේ මහතා සඳහන් කරන්නේ කොවිඩ් වසංගත තත්තව පහව යාමෙන් අනතුරුව කඩිනමින් මගී ගුවන් මෙහෙයුම් කටයුතුද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. ස්පාර්ක් එයාර් සමාගම සෘජු ආයෝජනයක් ඔස්සේ ක්‍රියාත්මක අතර ඊට දේශීය සහ විදේශීය ආයෝජකයන් කිහිපදෙනකුගේ දායකත්වය හිමිව ඇති බවට වාර්තා වේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය ස්පාර්ක් එයාර් සමාගමට, මගීන් භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහන සේවා වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *