විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කරයි.

කොළඹදී පැවැත්වෙන අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.