වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වේයි

යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ , දිනය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බවයි .

ඒ අනුව අද දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.

මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *