රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේදීයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අසනීප තත්වය මත රෝහල්ගත වී සිටි අතර, මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *