මි.මී 75 ඉක්මවු වැසි දිස්ත්‍රික්ක කිහිපයකට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *