මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳසැල් වැටලීම ආරම්භ කරයි.

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳසැල් හඳුනාගැනීම සඳහා අප්‍රේල් 25 වැනිදා දක්වා වැටලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3200ක් පමණ යොදවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *