ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 7කට සෘජුවම හිරු මුදුන් වෙයි.

සූර්යයා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ හතකට (07) සෘජුවම ඉහළින් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම හේතුවෙන් අප්‍රේල් 15 වනදා දක්වා ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊයේ දහවල් 12.13 ට පමණ කොරළවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර, සහ වර්දෙණියාවට ඉහළින් හිරු මුදුන්ව පැවතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *