පොරොන්දු කඩ කිරීම නිසා අසාද් සාලිගෙන් සජිත්ට එන්තරවාසියක්

පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් තම පක්ෂයට ලබාදුන් පොරොන්දු කඩ කිරීමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව එන්තරවාසියක් යොමු කිරීමට ජාතික සමගි පෙරමුණේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ (27) නාවල පක්ෂ කාර්යාලයේදී පැවති ජාතික සමගි පෙරමුණේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මේ බව පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *