ප්‍රබල පාතාල සාමාජිකයා ඉන්දියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන, අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේ බැංගලූර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.

ඔහු පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙසද සැලකෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *