ජනාධිපති

ජනපති ලබන බදාදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *