නිරාවිය සහ නිකදළුපොත හුදෙකලා කෙරේ

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  මේ අතර, ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි. ප්‍රදේශයේ කොවිඩ් තත්ත්වය පාලනය කිරීමට ගත් මෙම හුදකලා කිරීමේ ක්‍රියාමාර්ගය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *