කොරෝනා රෝගීන් සංඛ්‍යාව 584ක් දක්වා ඉහල යයි

අද (27) දිනය තුළ රාත්‍රී 10.00 පමණ වනවිට හඳුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පුද්ගලයින් ගණන 584ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *