කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහලට (UPDATE)

තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු අද දිනයේදී වාර්තා වීමත් සමගම මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


තවත් කොරෝනා රෝගීන් 34ක් මෙරටින් වාර්තා වේ (Apr 27, 2020 at 14:46)

අද දහවල් වන විට නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 34 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *