නාවික හමුදාවේ 180 දෙනෙකුට කොරෝනා ආසාධනය වේ

අද දිනයේදී සොයා ගත් කොරෝනා ආසාධිතයින් 44 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 180 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී. ඉන් නිලධාරීන් 112 දෙනෙක් කඳවුරු පරිශ්‍රයෙන්ද, තවත් 68 දෙනෙක් නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගොස් සිටි අය බවටත් යුධ හමුදාපතිවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *