Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා අභියෝගය ජයගැනීමට උරදුන් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ජනපතිගෙන් සුභාශිංෂණ

කොරෝනා අභියෝගය ජයගැනීමට උරදුන් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ජනපතිගෙන් සුභාශිංෂණ
Sri Lanka's new president Gotabaya Rajapaksa (C) gestures after addressing the nation during his swearing-in ceremony at the Ruwanwelisaya temple in Anuradhapura on November 18, 2019. - Sri Lanka's new president Gotabaya Rajapaksa was sworn in November 18 at a Buddhist temple revered by his core Sinhalese nationalist supporters, following an election victory that triggered fear and concern among the island's Tamil and Muslim minority communities. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වූයේ නිසි සම්පත් කළමනාකරණය සහ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අංශවල කැපවීම මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටී. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් එම නිලධාරීන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට තමන්ගේ සුභාශිංෂණය එක්කරන බවයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

චීනයේ ඉකායි ග්ලෝබල් ආයතනය විසින් රටවල් 108 ක් යොදා ගෙන පසුගියදා සිදුකළ සමීක්ෂණයට අදාළ වාර්තාවෙන් කොවිඞ් 19 මර්දන ක්‍රීයාවලියේ දී ශ්‍රී ලංකාවට පසුගියදා දෙවන ස්ථානයට හිමිවුණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *