ඉරාන නාවිකයන්ගේ සිරුරු ඉරාන රජය ඉල්ලුවොත් යළි භාර දෙනවා

ඇමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කළ විනාශ කළ ඉරාන නැවේ ජීවිතක්ෂයට පත්වූ නාවිකයන්ගේ සිරුරු ඉරාන රජය ඉල්ලීමක්කළ හොත් එම මෘත ශරීර ඉරානයට භාර දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

එසේම එම මෘත ශරීර හා මේ වන විට ලංකාව භාර යේ සිටින ඉරාන නැවියන් සම්බන්ධයෙන් වූ සියලු වියදම් රජය විසින් දරණ බවත් මෙම සිදුවීමේදී ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *