ඇඳීරි නීතිය පිළිඹද ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

රටෙහි ඇතිවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ, හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය පුවත් හුවාමාරු වෙමින් පවතින අතර එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය නිවේදනය කර සිටින්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටින්නේ, ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *