ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර 101 දක්වා ඉහළට

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (05) රාත්‍රී 9:40 වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු පහත පරිදි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *