නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 92ක් ඊයේ රාත්රියේදී වාර්තා වී තිබේ. මෙම ආසාධිතයින් සියලු දෙනාම පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින් බවත්, ඔවුන් සියලු දෙනාම ඇතුළත්ව ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 368ක් වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
මෙම ආසාදිතයින් 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධ විස්තර පහත දැක්වේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ ආසාධිතයින්:
ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06ක් වශයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ ආසාධිතයින් ලෙස හදුනාගෙන තිබේ.
ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් වාර්තා වේ:
රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.
කොළඹින් ආසාධිතයින් 29ක්:
මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්.
ගම්පහින් ආසාධිතයින් 28ක්:
ගණේමුල්ල 08, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.
කළුතර ආසාධිතයින් 08ක්:
මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්දනුවර 02ක්.
කුරුණෑගලින් ආසාධිතයින් 08ක්:
කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.
මීට අමතරව මාතරින් ආසාධිතයින් 02ක්ද වාර්තා වේ.