හුදෙකලා කර ඇති ප්‍රදේශ වලට ගිලන්රථ සේවාව ලබා ගැනීමට දුරකථන අංකයක්

කොළඹ ආශ්‍රිතව හුදෙකලා කර ඇති ප්‍රදේශවල යම් පුද්ගලයෙකු රෝගී වුවහොත්, එම රෝගීන් වෙනුවෙන් ගිලන්රථයක සේවාව ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.

0113422558 ලෙස හදුන්වාදී ඇති මෙම විශේෂ දුරකථන අංකය ඊයේ (10) සිට ක්‍රියාත්මක වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ කොවිඩ් හෝ වෙනත් හදිසි රෝගී තත්ත්වයක් තුළ දී ප්‍රතිකාර කටයුතු සදහා රෝහල් ගත වීමට අවශ්‍ය ගිලන් රථ පහසුකම් මෙම අංකයට දැනුම් දීමෙන් ලබා ගත හැකි බවත් අවශ්‍ය නම් කොළඹින් පිට අනෙක් ප්‍රදේශවලටද දුකරතන ඇමතුමක් දී මෙම පහසුකම ලබා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *