Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සිදු කළ උපන්දින සාදයක් වටලයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සිදු කළ උපන්දින සාදයක් වටලයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මඩකලපුව, කොට්ටමුණේ ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වැටලීමට මඩකලපුව මූලස්ථාන පොලීසිය ඊයේ  කටයුතු කර තිබේ.

සාදය සංවිධාන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සාදයට සහභාගිවූ 25දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර මඩකලපුව නගරයේ සෞඛ්‍ය නීති අනුගමනය නොකළ 110දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානයේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කෙරුණි.

එහිදී කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගත් බව මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙකු ගතවූ පැය 24 තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර අදත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *