සාරා ජැස්මින් 2019 මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මියගිය බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසු 2019 අප්රේල් 26 වැනි දින සයින්දමරුදු ප්රදේශයේ ආරක්ෂිත නිවසක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මියගිය පුද්ගලයන් අතර සාරා ජැස්මින් නමැති පුලස්තිනි මහේන්ද්රන් ද සිටි බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

