ස්පාඤ්ඤ මැරතන් තරගයේ හොදම කාලය වාර්තා කර 2021 ඔලිම්පික් යන හිරුණි.

2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන්  ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් ආරම්භ කළ බව හිරුණි විජේරත්න පවසයි.

ඇයගේ මෙම පැය 2 යි විනාඩි 36 යි තත්පර 16ක කාලය මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය ලෙස වාර්තා වේ.

ඇයගේ ජයග්‍රහණය පිලිබඳ ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා තම ටුවිටර් ගිනුමෙන් සුභපැතුම් එක්කර තිබුනේ මෙලසිනි.

 

Leave a Reply

Your email address will not be published.