ගුවන් තොටුපළ විවෘත කිරීම පිළිඹදව විශේෂ සාකච්ඡාවක් අදත්

මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීම සහ සංචාරකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම පිළිඹදවත් සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

කොරෝනා දෙවන රැල්ලෙන් පසු ගුවන්තොටුපළේ කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සංචාරක හා සෞඛ්‍ය යන අංශ ඒකාබද්ධව කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුවේ ප්‍රධානත්වයෙනුයි මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *